අබලන්වී තිබූ හික්කඩුව ආදාහනාගාරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය රුපියල් නව ලක්ෂ තිස් දහසක වියදමින් කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇත.