හික්කඩුව නගර සභාව යටතේ පාලන වන පටුවත පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසු ගිය දිනකදී පැවැත්විණි.
හික්කඩුව නගර සභාව යටතේ පාලනය වන පටුවත පෙර පාසැලේ ළමුන්ගේ කුසලතා අත්දැකීම් වර්ධනය කිරිම උදෙසා පවත්වන ලද වාර්ෂික ක්‍රීඩා උළෙල 2026-03-30 වන දින ගා/බොධිරාජ විද්යාලයීය ක්‍රීඩා පිටියේ දී හික්කඩුව නගර සභාවේ සභාපති නීතීඥ යසස්වින් ගොඩකන්ද මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික මන්ත්‍රී සිරිල් ගොඩගේ මැතිතුමන් ,නාගරික මන්ත්‍රී සුනිල් චන්ද්‍ර මැතිතුමන් හා සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වෙයෙන් ඉතාමත් උත්කර්ෂවත් පරිදි පවත්වන ලදී.